Press "Enter" to skip to content

දවසින් දවස ලස්සන වෙන පියුමිගේ අලුත්ම ෆොටෝස් ටික මෙන්න

පියුමි හංසමාලි කිව්වම ඉතින් මොනවා ලිව්වත් මුළු ලංකාවම කතා කරන, හැමෝගෙම අවධානය දිනාගන්න මාතෘකාවක්නේ. 

ලංකාවේ ඉන්න දක්ෂතම නිළියක් වගේම ලස්සනම නිරූපණ ශිල්පිනියක් විදිහට ඇය නිතරම ඉන්නේ ප්‍රේක්ෂකයන්ගේ ඇස් මානයේ. අන්තර්ජාලයේ මොන දේ වුණත් පියුමිගේ අලුත් ෆොටෝ එකක් දැක්කම ඒකට ලැබෙන ප්‍රතිචාර නම් අඩුවක් වෙන්නේ නැහැ.

පහුගිය දවසක පියුමි ඇගේ ෆේස්බුක් ගිණුමට එක්කරලා තිබුණු අලුත්ම ඡායාරූප පෙළක්.

වෙනදා වගේම හරිම ආකර්ෂණීය විදිහට, ලස්සනම ලස්සන රෝස පාට ගවුමකින් සැරසිලා ඉන්න මේ ෆොටෝස් ටික දැක්කම නම් ඇය හරියටම සුරංගනා ලෝකෙන් ආපු “බෝනික්කෙක්” වගේ කියලයි ගොඩක් දෙනෙක් කියන්නේ.

More from GossipMore posts in Gossip »