යළිත් දරාගැනීමට නොහැකි මුදලකින් වාහන මිල ඉහළ යන බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති අරෝෂ රොද්‍රිගු මහතා පවසයි.
පසුගිය දා පැවති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඒ මහතා විසින් මේ බව ප්‍රකාශ කරන ලදී.
පාවිච්චි කරන ලද වාහනයක් ශ්‍රී ලංකාවට ගෙන ඒමේදී වාහන ආනයනකරුවන් වෙත ලබාදෙන 15% වට්ටම හේතුවෙන් ආණ්ඩුවට විශාල පාඩුවක් සිදුවන බවට පළවන විවිධ අදහස් සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
“අපිට දෙන කොමිෂන් එක නැති කලොත් වෙසල් එකක් ලක්ෂ 20කින්, වැගන් R එක ලක්ෂ 7හමාරකින්, යාරිස් එකක් ලක්ෂ 10කින් වැඩිවෙනවා..”






