Press "Enter" to skip to content

උස්සනවා කියලා මෙහෙමත් උස්සගෙන ඉන්න පුලුවන් ද? (VIDEO)

මෙවර සිංහල අවුරුදු උත්සවය නිමිත්තෙන් කලා ශීල්පීන් රාශියකගේ සහභාගීත්වය ඇතිව පැවති “Glow & Lovely තරු අවුරුදු, රංගන සමඟ” තරගාවලියේදී කලා ශිල්පිනියන් වන සංජානා, රොෂානා,නිලුෂි, නදීෂා හා අනුෂා විසින් පිරිමි කලා ශිල්පීන්ව ඔසවා ගමන් කිරීමේ තරගයක් පවත්වා තිබුණි.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්,

More from UncategorizedMore posts in Uncategorized »