Press "Enter" to skip to content

වාහන මිල දැවැන්ත ලෙස අඩුවෙයි

මේ වන විට භාවිතා කරන ලද වාහනවල මිල ගණන් මෙලෙස පහත බැස තිබේ.

පහතින් දැක්වෙන්නේ මෙරට තුළ මේ වන විට ප්‍රචලිත වාහන කිහිපයක වර්තමාන මිල ගණන්

Premio (2017) – ලක්ෂ 130ත් – ලක්ෂ 135ත් අතර

Aqua G (2012) – ලක්ෂ 48 – ලක්ෂ 56ත් අතර

Vezal (2014) – ලක්ෂ 72 – ලක්ෂ 80ත් අතර

Fit (2012) – ලක්ෂ 47 / ලක්ෂ 53ත් අතර

Vitz (2018) – ලක්ෂ 71 / ලක්ෂ 76ත් අතර

Grace (2014) – ලක්ෂ 69 / ලක්ෂ 74ත් අතර

X-trail (2015) – ලක්ෂ 83 / ලක්ෂ 100ත් අතර

WagonR (2014) – ලක්ෂ 38 / ලක්ෂ 45ත් අතර

Mahindra KUV 100 (2020) ලක්ෂ 38 / ලක්ෂ 45ත් අතර

Alto japan (2017) – ලක්ෂ 40යි / ලක්ෂ 45ත් අතර

Panda (2015) ලක්ෂ 19 / ලක්ෂ 23ත් අතර

More from GossipMore posts in Gossip »