Press "Enter" to skip to content

බයික්, ත්‍රීවිල් මිලටත් තරු වීසිවෙයි

මේ කියන්න යන්නේ ආනයනික වාහන ගැන ඇසෙන කතා අස්සේ තවත් සුවිශේෂී වූ පුවතක් ගැනයි..

ආනයනික නව ත්‍රිරෝද රථයක මිල රුපියල් ලක්ෂ හය හමාරකින් පමණ ඉහළ යන බවට ඉඟි පළවෙනවා..

සිලෝන්මෝටර් ට්‍රේඩර්ස් ඇසෝෂියේෂන්හි සභාපති ඇන්ඩෘ පෙරේරා විසින් ඒ බව පැවසුවා..

ඔහු පැවසුවේ, නව බදු සංශෝධනයත් සමග අලුතින් ආනයනය කරන යතුරු පැදියක මිල රුපියල් ලක්ෂ7 දක්වා ඉහළ යනු ඇති බවයි.

More from GossipMore posts in Gossip »