Press "Enter" to skip to content

ඉන්ධන මිල දැනෙන ගණනකින් අඩු කරයි?‍

මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය අද (31) දිනයේදී සිදු කිරීමට නියමිතව තිබේ.

කෙසේවෙතත් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ද පෙරට වඩා යම් මට්ටමකින් පහළ ගොස් ඇත.

මෙවැනි තත්ත්වයක් තුළ අද දිනයේ සිදුවීමට නියමිත ඉන්ධන මිල සංශෝධනයට අනුව පාරිභෝගික ජනතාව ඉන්ධන මිල අඩුවීමක් අපේක්ෂාවෙන් සිටියි.

More from GossipMore posts in Gossip »