Press "Enter" to skip to content

සිරස සුපර්ස්ටාර් අජිත් බණ්ඩාරට ගේ ඇතුළටම ඇවිත් කොටලා!

සිරස සුපර් ස්ටාර් අජිත් බණ්ඩාර හට මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මේ වනවිට හෙතෙම රෝහලේ ප්‍රතිකාර ලබන අතර අසල්වැසියකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට චෝදනා එල්ල වී ඇත.

More from GossipMore posts in Gossip »