Press "Enter" to skip to content

රුපියල උඩගිය නිසා වාහන මිලත් වෙනස් වෙයි

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල උච්ඡාවචනය වීම හේතුවෙන් සුඛෝපභෝගී වාහනවල මිල යළිත් වරක් ඉහළ ගොස් තිබේ.

වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ කියා සිටියේ, පොලී අනුපාත ඉහළ යාම හේතුවෙන් වාහන මිල දී ගැනීම ද පහත ගොස් ඇති බව යි.

මේ අතර,ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂ ව රුපියල අද (26) දිනයේත් ශක්තිමත් වුණා

More from GossipMore posts in Gossip »