Press "Enter" to skip to content

විවාහක කාන්තාවන් පිටයන්න හේතුව සමීක්ෂණයකින් හෙළිවෙයි

මේ අපුරු සමීක්ෂණයේ පුදුමය දනවනම සොයා ගැනීම වන්නේ කුමක් ද කියා ඔබ දන්නවද ?

කිසියම් විවාහක සහකාරියක් වෙනත් පුරුෂයෙකු සමග අනියම් සම්බන්ධතාවයක් ගොඩ නගා ගනු ලබන්නේ බොහෝ විට විවාහ දිවිය තුල ඇති වන විවිධ ප්‍රශ්න නිසා බවට අනුමාන කල හැකියි.

එය බොහෝවිට ආර්ථික ප්‍රශ්න ,අදහස් නොගැලපීම් වැනි තත්වයන් නිසා සිදු වන බව බහුතර සමාජයේ මතයයි.

නමුත් මේ තර්කය බිද දැමීමට ඇමරිකාවේ විද්‍යාත්මක සංගමයක් විසින් සිදු කරනු ලැබූ නවතම සමීක්ෂණයක් සමත් වී තිබෙනවා.

එම සමීක්ෂණය සදහා රටවල් රැසක අවුරුදු 35-45ත් අතර විවාහක කාන්තාවන් 1,000,000 පිරිසක් යොදා ගෙන තිබෙනවා.

මෙහි විශේෂත්වය ඊට ශ්‍රී ලංකාව ද ඇතුළත් වීමයි.

ඉතින් මේ එක් රටකින් විවාහක කාන්තාවන් සියදෙනා යොදා ගෙන සිදු කරනු ලැබූ මේ අපුරු සමීක්ෂණයේ පුදුමය දනවනම සොයා ගැනීම වන්නේ කුමක් ද කියා ඔබ දන්නවාද ?

මේ කිසිම කාන්තාවක් තම විවාහය පිලිබදව කල කිරීමක් දරන්නේ නෑ. ඔවුන් ඉතාමත් හොදින් විවාහ ජීවිතය තෘප්තිමත්ව ගත කරන බව සමීක්ෂණයේදී පවසා තිබෙනවා.

මෙම කාන්තාවන් 1,000,000 දෙනා ගෙන් 670,000 දෙනෙකුම කියා සිටියේ වෙනත් සහකරුවන් සොයා අයාලේ යාමට ප්‍රධාන හේතුව නව ප්‍රේමනීය කාම සබඳතා සොයා යෑමේ තදබල ආශාව බවයි.

ඒ කියන්නේ අලුත් සහකරුවන් සමග සම්බන්ධතා පැවැත්වීමට සිත තුල ඇතිවන දැඩි ආශාව නිසා.

එම සමීක්ෂණයේ ප්‍රතිඵල මත විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දී ඇත්තේ සෑම පවුලකටම ආර්ථික අපහසුතා කුමක් තිබුණද, පිරිමියා සහ ගැහැණිය සතුටු කළ හැකි බවයි.

ඒ සදහා අවම වශයෙන් ස්වාමිපුරුෂයා සහ බිරිය සතියකට වරක් හෝ ලිංගිකව එක් විය යුතු බවයි.

සතුටුවීමට මුදල් නොව ප්‍රධානතම කාරණය ලිංගික සංස්ර්ගය බව එම වෛද්‍යවරුන් පෙන්වා දී තිබෙනවා.