Press "Enter" to skip to content

වාහනේ ගත්තෙ ලීසිං කරලාද? වාහන හිමිකරුවන්ට විශේෂ දැනුම්දීමක්

මින් පසු ලීසිං සමාගම්වලට මැර බලය යොදා ගනිමින් වාහන රැගෙන යා නොහැකි බව ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය පවසා තිබෙනවා.

ඒ අනුව ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ සභාපති අසංක රුවන් පොතුපිටිය මහතා පවසන්නේ නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර මේ හේතුවෙන් ලීසිං සමාගම්වලට බලහත්කාරයෙන් වාහන රැගෙන යාමට නොහැකි බවයි.

අදාළ චක්‍රලේඛයට පසුගිය 08 වනදින වැඩබලන පොලිස්පතිවරයා අත්සන් කර ඇති බවයි සඳහන් වන්නේ.

More from GossipMore posts in Gossip »