Press "Enter" to skip to content

“මට ඔයාව දැක්කාම මගේ තාත්තා මතක් වුණා” – විදේශිය සංචාරක කාන්තාව ත්‍රීරෝද රථ රියදුරු ඉදිරිපිට හඩා වැටෙයි (VIDEO)

ශ්‍රී ලංකාව කියන්නේ විදේශිකයින්ට සංචාරය සඳහා සුදුසු රටක් කියලා ගොඩක් දෙනෙක් කියනවා.

ඒකට හේතුව ලාංකිකයන්ගේ නිහතමානීත්වය.

අපි මේ කියන්න යන්නේ ලංකාවේ සංචාරයකට ආ කාන්තාවක් ලංකාවේ ත්‍රිරෝද රථ රියදුරෙකු ඉදිරියේ හඬා වැටෙන වීඩියෝවක් ගැනයි.

“මට ඔයාව දැක්කාම මගේ තාත්තා මතක් වුණා.” ඒ ඇය ඔහුට මිමිණු වචනයි.

More from GossipMore posts in Gossip »