‘ගමේ කුපාඩිම බෑනා අපේ අම්මගේ වේවී! මාර කුපාඩියි, මාර වනචරයි…’
‘පියුමි හංසමාලි’ කියන්නෙ නිරන්තරයෙන් ‘සමාජ මාධ්‍ය’ අවධානය දිනාගන්න කවුරුත් දැන අඳුනන නිරූපණ ශිල්පිනියක්.
විටින් විට ඈ සිදු කරන ‘සමාජ සත්කාර’ ආදිය නිසාත් ඈ සමාජ මාධ්‍යයේ බොහෝම ජනප්‍රියයි.
‘යූටියුබ්’ මාධ්‍යයට වීඩියෝ පට මුදා හරින ඈ පසුගිය දවසක ‘නවතම වීඩියෝවක්’ එක් කරමින් ඇගේ සැමියා ගැන කියා තිබුණා.
මේ වීඩියෝ පටයේ ‘පියුමි’ගේ ආදරණීය අම්මත් ඉන්නවා. ඔවුන්ගේ රසවත් ‘සංවාදය’ කන වැටුණේ මෙහෙමයි.
‘අලුත් එපාට්මන්ට් එකට ආවා. ගෙදර වැඩ කෙසේ වෙතත්, මේ මනුස්සයා එක්ක බෑ, මගේ වනචර පූසානේ…’
‘ලැජ්ජ නැද්ද බං මේ මිනිස්සු ඉන්නවලූ.. අම්මට මළ පැන්නා, අම්මා දන්නෙ නෑ බෑනා කවුද කියලා…?’





