Press "Enter" to skip to content

වාහන මිල 30% කින් පල්ලම් බහී

පසුගිය මාස කිහිපයේ යම් මට්ටමින් පහළ ගිය මෙරට මෝටර් රථවල මිල ගණන් යළි ඉහළ යාමට පටන් ගෙන තිබේ.

වාහන අලෙවිකරුවන් පවසන්නේ රජය භාණ්ඩ වර්ග රැස ක් ආනයනය කිරීමට අවසර දුන්නද, තවදුරටත් වාහන ආනයනය කිරීමට අවසර නොදීම ඊට හේතුවී ඇති බවයි.

ඒ අනුව ජනවාරි මස වාහන මිල ගණන් පහතින්,

පෙර මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – එක්කෝටි තිස්හය ලක්ෂයයි
නව මිල –ටොයෝටා – ප්‍රිමියර් – 2017 – එක්කෝටි විසිහය ලක්ෂයයි

පෙර මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 75යි
නව මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 60යි

පෙර මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 55යි
නව මිල –ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 51යි

පෙර මිල – හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 75යි
නව මිල – හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 45 යි

පෙර මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 52 යි
නව මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 40 යි

පෙර මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 77යි
නව මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 70යි

පෙර මිල – නිශාන් – එක්ස් ට්‍රේල් – 2014 – ලක්ෂ 90යි
නව මිල – නිශාන් – එක්ස් ට්‍රේල් – 2014 – ලක්ෂ 85යි

පෙර මිල – සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 41යි
නව මිල – සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 37යි

පෙර මිල – සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 26යි
නව මිල – සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 24යි

පෙර මිල – සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 43යි
නව මිල – සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 35යි

පෙර මිල – මයික්‍රෝ – පැන්ඩා – 2015 – ලක්ෂ 22යි
නව මිල – මයික්‍රෝ – පැන්ඩා – 2015 – ලක්ෂ 20යි0

More from GossipMore posts in Gossip »