Press "Enter" to skip to content

වැට් බද්දත් සමග වාහන මිල යලි ඉහලට

පසුගිය සැප්තැම්බර් මාසය වන විට යම් මට්ටමින් පහළ ගොස් තිබූ, මෙරට තුළ භාවිතා කරන ලද මෝටර් රථවල මිල ගණන් යළි ඉහළ ගොස් තිබේ . නව වැට් බද්දත් සමග මිල ගණන් තව දුරටත් ඉහල යන බව වාහන ආනයනකරුවන් පවසයි

මෙම තත්ත්වය දිගටම පැවතුණොත් තවදුරටත් වාහන මිල තවත් ඉහළ යා හැකි බවද ඔවුන් පෙන්වා දෙයි.

ඒ අනුව දෙසැම්බර් මස වාහන මිල ගණන් පහතින්,

පෙර මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – එක්කෝටි තිස්හය ලක්ෂයයි

නව මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – එක්කෝටි හතළිස් ලක්ෂයයි

පෙර මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 75යි

නව මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 79යි

පෙර මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 55යි

නව මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 57යි

පෙර මිල – හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 75 යි

නව මිල – හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 77යි

පෙර මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 52 යි

නව මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 54.50 යි

පෙර මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 77යි

නව මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 78යි

පෙර මිල – නිශාන් – එක්ස් ට්‍රේල් – 2015 – ලක්ෂ 86යි

නව මිල – නිශාන් – එක්ස් ට්‍රේල් – 2015 – ලක්ෂ 84යි

පෙර මිල – සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 41යි

නව මිල – සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 44.90යි

පෙර මිල – සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 26යි

නව මිල – සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 27.50යි

පෙර මිල – සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 43යි

නව මිල – සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 46.75යි

පෙර මිල – මයික්‍රෝ – පැන්ඩා – 2015 – ලක්ෂ 22යි

නව මිල – මයික්‍රෝ – පැන්ඩා – 2015 – ලක්ෂ 23යි0

More from GossipMore posts in Gossip »