Press "Enter" to skip to content

කෙයාරා දෝණි ගැන පුබුදු මාෂි එක්කළ ආදරණීය සටහන මෙන්න

කලා ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රියම නළුවෙක් තමයි පුබුදු චතුරංග කියලා කියන්නේ.

ඔහු මෙරට සිනමාවට නැතිවම බැරි චරිතයක්.

කඩවසම් නළුවෙක් වෙන ඔහුට ප්‍රේක්ෂක ආදරය නොඅඩුවම ලැබෙනවා.

ඉතින් ඒ දෙන්නාගේ ලෝකය කාලෙකට පස්සේ අලුත් වුණේ ඒ පුංචි මැණික නිසා නේ.

ඇය පිළිගන්න ගොඩක් කල් ඉඳලා මේ දෙන්නාම පෙරුම් පිරුවා කිව්වොත් හරි..

ඉතින් අද ඒ කිරි සිහිනය සැබෑවක් වෙලා.

මෙන්න බලන්නකෝ ඒ සුබ පණිවිඩයත් එක්ක මේ පුංචි මැණික නිසා සතුටින් පිරුණු එයාලාගේ ජීවිත ගැන පුබුදු වගේම මාෂිත් මේ වගේ ආදරණීය සටහනක් එක්කරලා තිබුණා.

ඉතින් එයලාගේ “යේලි කෙයාරා” පුංචි දුව වෙනුවෙන් ඒ දෙන්නා එක්කළ ආදරණීය සටහන තමයි මේ.

More from GossipMore posts in Gossip »