ජනප්රිය නිලි ශලනි තාරකා එයාගේ උපන් දිනය අද සැමරුවනේ.
එයාගෙ ලඟම හිත මිත්රයින් එක්ක තමයි උපන් දිනය සැමරුවේ.
නිහත දැන් ලංකාවේ නැති වුණත් ඔන්ලයින් වීඩියෝ එකකට සම්බන්ධ වෙලා එයත් එයාගේ ආදරණීය බිරිඳගෙ උපන් දිනය සමරන්න එකතු වුණා.
ඉතින් මෙහෙම උපන් දිනය සමරපු ශලනි හරි අපූරූ ෆොටෝශූට් එකකුත් කරලා තිබුනා.
බලන්නකො පුංචි සුරංගනාවියක් වගේ ලස්සන එයාගේ.










