Press "Enter" to skip to content

වාහන මිල ගණන්වල වෙනසක්

පසුගිය සැප්තැම්බර් මාසය වන විට යම් මට්ටමින් පහළ ගොස් තිබූ, මෙරට තුළ භාවිතා කරන ලද මෝටර් රථවල මිල ගණන් යළි ඉහළ ගොස් තිබේ.

වාහන අලෙවිකරුවන් පවසන්නේ රජය විසින් පොදු ප්‍රවාහන සඳහා යොදා ගන්නා වාහන ආනයනට අවසර දුන්නද පුද්ගලික වාහන ආනයන අවසන් වීම ඊට හේතු වී ඇති බවයි.

මෙම තත්ත්වය දිගටම පැවතුණොත් තවදුරටත් වාහන මිල තවත් ඉහළ යා හැකි බවද ඔවුන් පෙන්වා දෙයි.

ඒ අනුව ඔක්තොම්බර් මස වාහන මිල ගණන් පහතින්,  

පෙර මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – එක්කෝටි තිස්හය ලක්ෂයයි

නව මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – එක්කෝටි හතළිස් ලක්ෂයයි

පෙර මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 75යි

නව මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 79යි

පෙර මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 55යි

නව මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 57යි

පෙර මිල – හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 75 යි

නව මිල – හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 77යි

පෙර මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 52 යි

නව මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 54.50 යි

පෙර මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 77යි

නව මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 78යි

පෙර මිල – නිශාන් – එක්ස් ට්‍රේල් – 2015 – ලක්ෂ 86යි

නව මිල – නිශාන් – එක්ස් ට්‍රේල් – 2015 – ලක්ෂ 84යි

පෙර මිල – සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 41යි

නව මිල – සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 44.90යි

පෙර මිල – සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 26යි

නව මිල – සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 27.50යි

පෙර මිල – සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 43යි

නව මිල – සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 46.75යි

පෙර මිල – මයික්‍රෝ – පැන්ඩා – 2015 – ලක්ෂ 22යි

නව මිල – මයික්‍රෝ – පැන්ඩා – 2015 – ලක්ෂ 23යි

More from GossipMore posts in Gossip »