Press "Enter" to skip to content

“හිතුවෙත් නැති සම්පතක් හම්බ වුණේ.. අපි ආදරයෙන් මේ රත්තරන් පැටව් ටික බලා ගන්නවා” – සය නිවුන් දරුවන් මෙලොවට බිහි කළ මව මුල් වරට අදහස් දක්වයි

කොළඹ කාසල් වීදිය මාතෘ රෝහලේ දී සය නිවුන් දරු උපතක් වාර්තා වී තිබෙනවා.

රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා කියා සිටියේ අද (17) උදෑසන මවකට මෙලෙස සය නිවුන් දරු උපතක් සිදුව ඇති බවයි.

රාගම ප්‍රදේශයේ පදිංචි මවක් විසින් මෙලෙස පිරිමි දරුවන් 6 දෙනෙකු බිහිකර ඇත.

දරුවන් හයදෙනෙකු මෙලොවට බිහි කළ මව මුල් වරට මාධ්‍ය වෙත අදහස් දැක්වුයේ මෙලෙසයි.

More from GossipMore posts in Gossip »