Press "Enter" to skip to content

සුපිරි ක්‍රීඩක වනිදු හසරංගට මංගල සීනු හැඩවෙයි… ඡායාරූප සියල්ල මෙතනින්..

ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක වනිදු හසරංග අද(9) දිනයේ යුග දිවියට පිවිසුනා.

වනිඳුගේ අත ගත් මනාලිය නමින් වින්ද්‍යා.

වනිඳුගේ ඡායාරූප ශිල්පියා ඔවුන් දෙපළගේ මංගල ඡායාරූපයක් සමාජ මාධ්‍යවල පළ කරලා තිබුනා.

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප…

More from GossipMore posts in Gossip »