Press "Enter" to skip to content

ශ්‍රී ලාංකිකයින් සඳහා අමෙරිකාවේ නව රැකියා අවස්ථා… කරන්න තියෙන්නේ මෙච්චරයි….

ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිතායතනය සමඟ එක්ව අමෙරිකාවේ රැකියා අවස්ථා 550ක් ලබා ගැනීමට වොෂින්ටන් ඩී.සී හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමත් වී තිබෙනවා.

එමඟින් හෙදියන් 250කට, රසායනාගාර කාර්මික ශිලිපීන් 100කට හා හෙද සහයකයින් 200කට අමෙරිකාවේ රැකියා ලබා ගැනීමට හැකියාව තිබෙන බවයි එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන්නේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාලයේ පූර්ණ රාජ්‍ය අනුබද්ධිත ආයතනයක් වන SLFEA ආයතනය විසින් රැකියා අවස්ථා සඳහා බඳවා ගැනීමේ ක්‍රියාවලිය සිදුකිරීමට නියමිතයි.

-hiru

More from GossipMore posts in Gossip »