Press "Enter" to skip to content

මට නොමිලේ දෙන්න…. ගෙවන්න අවශ්‍ය ගණන මෙන්න… ගෝඨාභයට ඩුබායි ගුවන් තොටුපොළේදී අකරතැබ්බයක්….

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට ඩුබායි ගුවන්තොටුපොළේදී විශාල අකරතැබ්බයකට මුහුණ දීමට සිදුව ඇති බව වාර්තා වේ.

ඒ ඩුබායි ගුවන්තොටුපොළේ විශේෂ ප්‍රභූ පර්යන්තය නොමිලේ භාවිතා කිරීමට රාජපක්ෂ මහතා ඉල්ලා තිබුණද එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට ඩුබායි බලධාරීන් පියවර ගෙන තිබිණ.

එහිදී ගුවන්තොට බලධාරීන් දැනුම් දී ඇත්තේ ඊට අදාළ මුදල රාජපක්ෂ මහතා විසින් ගෙවිය යුතු බවකි.

ඒ අනුව ශ්‍රී ලංකා මුදලින් රුපියල් 260,000ක් ගෙවන ලෙස ගුවන්තොට බලධාරීන් විසින් දැනුම් දී ඇති බව වාර්තා වේ.

-mawrata

More from GossipMore posts in Gossip »