Press "Enter" to skip to content

ගංජා ගැහුවාම පිළිකාව හොඳ වෙනවා… මීට ඩයනා

කංසා පානය කිරීමෙන් පිළිකාව සුව වන බව රාජ්‍ය ආමත්‍ය චයනා ගමගේ මහත්මිය පැවසුවාය.

ඇය පෙන්වා දුන්නේ තායිලන්තයේ පිළිකා රෝගීන් සුව කිරීමට කංසා විශාල වශයෙන් උපයෝගී කරගන්නා බවය.

More from GossipMore posts in Gossip »