ජනප්රිය ගායන ශිල්පී ඉඳුනිල් අන්දරමාන මහතාට ගල් ප්රහාරයක් එල්ල වී ඇත.
ඔහු කොට්ටාව ප්රදේශයේ නත්තල් ප්රසංගයක ගීත ගායනා කරමින් සිටියදී මෙම ප්රහාරය එල්ල වී තිබේ.
ඔහු ප්රතිකාර සඳහා රෝහල් ගත කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවේ.
ඇසට ඉහළින් සිදුව ඇති තුවාල සඳහා රෝහලේ දී ප්රතිකාර කර ඇත.






