Press "Enter" to skip to content

චිචී නේද? අර කට්ටිය බලන්නකෝ…. අම්මෝ සැර, බඩ එනවා… පවුලේ සාමාජීකයින් වටකරගෙන “ලෑන්ඩ්රෝවර්” පිරිවරා හිටපු අගමැති යාලේ කළ සංචාරය – මහින්ද සමඟ ලෑන්ඩ්රෝවර් රථ විතරක්ම 8ක් – ලියාපදිංචි නොකළ වාහනත් ඒ අතරේ

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු පවුලේ සාමාජීකයින් “ලෑන්ඩ්රෝවර්” රථ පෙළක් පිරිවරා යාල ප්‍රදේශයේ සංචාරයක නිරත වන වීඩියෝ පටයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සැරිසරනවා.

එම වීඩියෝවේ හිටපු අගමැතිවරයා සමඟ ගමන් ගන්නා “ලෑන්ඩ්රෝවර්” රථ ගණන 8ක් වන අතර, ලියාපදිංචි නොකළ වාහන ද ඒ අතර වනවා.

-hiru

වීඩියෝව පහතින්..