Press "Enter" to skip to content

කවුරුත් දන්න ප්‍රසිද්ධ හිමිනමකට සුපිරි වන්ඩියක් පූජා කරයි

බොදු බල සේනා සංවිධානයේ ප්‍රධානී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත ටොයොටා V8 වර්ගයේ මෝටර් රථයක් පූජා කර තිබේ.

ඒ ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි වෛද්‍යවරයෙකු විසිනි.

ඥානසාර හිමියන් වැඩ වෙසෙන රාජගිරිය සද්ධර්මරාජික විහාරස්ථානයේ දී මෙම පූජා කිරීම සිදුවිය.

-lankacnews

More from GossipMore posts in Gossip »