Press "Enter" to skip to content

ජනපති කොළඹ නීති පීඨයට යයි… කෙල්ලෝ ටිකක් හූ තියයි…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නීති විද්‍යාලයේ සිසුන් පිරිසක් හූ තබන අයුරු දැක්වෙන වීඩියෝ පට කිහිපයක් සමාජ මාධ්‍ය වල හුවමාරු වේ.

කොළඹ විශ්ව විද්‍යාලයේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් පැවති වැඩසටහනකට සහභාගිවීමේ අවස්ථාවේදීම මෙම සිදුවීම සිදුව ඇති බවද සඳහන්ය.

-lankacnews

More from GossipMore posts in Gossip »