Press "Enter" to skip to content

ශුක්‍රාණු විකුණා මසකට ලක්ෂ 3ක්… වයස අවුරුදු 18ත් 39ත් අතර තරුණයින්ගේ අලුත්ම බිස්නස් එක

වර්තමානයේ අපේ රටේ ජනප්‍රිය මාතෘකාවක් ලෙස ශරීර අවයව වෙළඳාම හදුන්වා දෙන්න පුලුවන්.

එවැනි තත්ත්වයක් තුළ වෘෂණ කෝෂ විකුණන්න අවශ්‍ය නැහැ, නිත්‍යානුකූලව ශුක්‍රාණු විකුණන ක්‍රමයක් මේ වන විට ලෝකයේ නිර්මාණය වී තිබෙනවා.

මෙලෙස ශුක්‍රාණු විකිණීමේදී සතියකට අවස්ථා දෙක බැගින් එක් වරකට රුපියල් 36000ක් උපයන්න පුලුවන් වනවා.

මේ සඳහා සුදුසුකම් ලබා ගත හැකි වයස් සීමාවක් පවතින අතර ඊට අමතරව පහත සුදුසුකම් සපුරාලිය යුතු වනවා.

සම්පුර්ණ විස්තරය පහත වීඩියෝ එකෙන් දැන ගන්න.

https://youtu.be/9fNWFa60yKo
More from GossipMore posts in Gossip »