Press "Enter" to skip to content

කුසල් මෙන්ඩිස් පුංචි හේලි එක්ක හුරතල් වෙන ඡායාරූප කිහිපයක් එළියට…

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මීට මාස කීපයකට පෙර පියපදවිය ලැබූ බව හැමෝම දන්නා කාරණාවක්. ඔහුට සිටින්නේ සිඟිති දියණියක්. ඇය නමින් හේලි මෙන්ඩිස්.

දීර්ඝ කාලයක් ක්‍රිකට් තරගාවලි සමඟ කාර්‍යබහුල වුණු කුසල් මෙන්ඩිස්ට තම බිරිඳ සහ දියණිය සමඟ නිවිසැනසිල්ලේ ගත කරන්න කාලය දැන් ලැබිලා.

සමාජ ජාලවල සංසරනය වෙනවා ඔහු සිංගිති දියණිය හේලිව බිරිඳ එක්ක හුරතල් කරන වීඩියෝවක්.

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප…

More from GossipMore posts in Gossip »