Press "Enter" to skip to content

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සුපිරි ක්‍රීඩකයින් දෙදෙනා අද යුග දිවියට….

අද ක්‍රිකට් ක්ෂේත්‍රයෙන් මංගල සීනු හැඬවෙන දවසක්. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන පැතුම් නිස්සංක සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩකයෙකු වන කසුන් රාජිත අද විවාහ විදියට ඇතුළු වෙනවා.

පැතුම් නිස්සංකගේ විවාහය ලියාපදිංචි කිරීම අද දින සිදුකෙරෙන අතර පැතුම් නිස්සංකගේ විවාහා මංගල උත්සවය අද දින පැවැත්වෙන බවයි අපට දැනගන්නට ලැබුනේ.

-hirugossip

පහත දැක්වෙන්නේ ඔවුන්ගේ ඡායාරූප…

More from GossipMore posts in Gossip »