Press "Enter" to skip to content

සංගක්කාරගේ බිරිදගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්….

කුමාර සංගක්කාර ශ්‍රී ලංකාවේ සාර්ථකව පිතිකරුවා බවට පත් වීමේ ගෞරවය දෙවියන් වහන්සේට තමන්ට ලබා දෙන බව ශ‍්‍රී ලංකා හිටපු ක‍්‍රිකට් නායක කුමාර සංගක්කාරගේ බිරිද යෙහාලි සංගක්කාර පවසයි.

ශ්‍රී ලංකාව විසින් 2015 ජයගත් 20-20 ලෝක කුසලාන අවසන් තරගයේදීද කුමාර සංගක්කාර ලකුණු 50 ක් ලබා ගත් බවත් එහි ගෞරවයත් ලෙස දෙවියන් වහන්සේට බවත් ඇය කියා සිටී.

ආගමික මෙහෙයකට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කර තිබේ.

– lankacnews

More from GossipMore posts in Gossip »