මේ දිනවල බන්ධනාගාරගතව සිටින තිලිණි ප්‍රියමාලි සිය ව්‍යාපාරික කටයුතු ගැටලුවකින් තොරව සිදු කරන සමයේ කළ කතාවක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ.
එහිදී ඇය සිය දේශනය සිදු කරන අවස්ථාවේ ප්‍රබල දේශපාලඥයන් ගණනාවක් මෙන්ම ප්‍රබල හිමිවරුන්ද ප්‍රභූ පුද්ගලයන්ද එහි සිටිනු දැකගත හැකිය.
-mawrata










