Press "Enter" to skip to content

ප්‍රියමාලි ප්‍රභූවරු ඉස්සරහ තියාගෙන කරපු අමුතු කතාව එළියට… මම කොළඹ දැකලා තිබුනේ නෑ…

මේ දිනවල බන්ධනාගාරගතව සිටින තිලිණි ප්‍රියමාලි සිය ව්‍යාපාරික කටයුතු ගැටලුවකින් තොරව සිදු කරන සමයේ කළ කතාවක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ.

එහිදී ඇය සිය දේශනය සිදු කරන අවස්ථාවේ ප්‍රබල දේශපාලඥයන් ගණනාවක් මෙන්ම ප්‍රබල හිමිවරුන්ද ප්‍රභූ පුද්ගලයන්ද එහි සිටිනු දැකගත හැකිය.

-mawrata

https://youtu.be/yIutBn7jVTE
More from GossipMore posts in Gossip »