Press "Enter" to skip to content

ප‍්‍රියමාලිගෙන් නළු නිලි වැල ඕපන්… පුබුදු-මාෂි කපල් එකත් පෝලිමේ

ජනප්‍රිය රංගන ශිල්පි පුබුදු චතුරංග සහ ඔහුගේ බිරිඳ වන රංගන ශිල්පිනි මාෂි සිරිවර්ධන ගෙන් රහස් පොලීසිය විසින් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබේ.

ඒ බිලියන ගණනක මුදල් වංචා චෝදනා මත දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප‍්‍රියමාලි සම්බන්ධයෙන් පරීක්ෂණවලට සිදුකරන පරීක්ෂණවලට අදාලවයි.

ආරංචිමාර්ග සඳහන් කරන්නේ කොළඹ ශැංග්‍රිලා හෝටලය දී පවත්වන ලද මායා චිත්‍රපටයේ මුහුරත් උළෙල සඳහා ප‍්‍රියමාලි විසින් මුදල් යෙදවීම සම්බන්ධයෙන් ඔවුන්ලෙව් ප්‍රකාශ සටහන් කරගෙන නියමිත බවයි.

-lankacnews