Press "Enter" to skip to content

ඇෆ්ගනිස්ථානයට එරෙහිව අද පිටියට එන සිංහයෝ 11

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාමත් තීරණාත්මක තරගයක් අද පැවැත්වෙනවා.

එම තරගය පැවැත්වෙන්නේ ඇෆ්ගනිස්ථාන එක්කයි.

මේ තරගය පැවැත්වෙන්නේ බ්‍රිස්බෙන් ක්‍රීඩාංගණයේදි.

අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පිල මෙන්න

කුසල් මෙන්ඩිස්
පැතුම් නිශ්ශංක
ධනංජය සිල්වා
චරිත් අසලංක
භානුක රාජපක්ෂ
දසුන් ශානක
වනිදු හසරංග
චාමික කරුණාරත්න
මහීෂ් තීක්ෂණ
කසුන් රාජිත
ලහිරු කුමාර

More from GossipMore posts in Gossip »