Press "Enter" to skip to content

ත්‍රීවිල් වලට දෙන ඉන්ධන ප්‍රමාණය වැඩිකරයි

මගී ප්‍රවාහන සේවය සපයන පෞද්ගලික ආයතනයක ලියාපදිංචි වූ ත්‍රී රෝද රථ වලට වහපු ෂෙඩ් එකක් විවෘත කර ත්‍රීරෝද රථයකට ඉන්ධන ලීටර් 15 බැගින් ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ආයතනයක් ගැන හිතනවා වගේ පොඩි මිනිහා ගැනත් හිතන්නැයිද මෙවැනි දේ කිරීම අසාධාරණ බව ද විපක්ෂ නායකවරයා කීය.

විදුලි බල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා:-මෙය ත්‍රීරෝද රථ සංගමයෙන් කළ ඉල්ලීමක්.විවිධ ප්‍රවාහන ආයතන සමඟ ත්‍රිරෝද සංගමය ගිවිසුම් ගත වී තිබෙනවා.මෙි එවැනි ඉල්ලීමක්.

More from UncategorizedMore posts in Uncategorized »