දුම්වැටියක මිල කාණ්ඩ 4ක් යටතේ ඉහළ දැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව දුම්වැටියක මිල රුපියල් 3, 5, 10, 15, යන අගයන්ගෙන් ඉහළ දැමීමට තීරණය කර ඇත.
පරණ දුම්වැටි මිල ගණන්
ගෝල්ඩ් භාගය රු. 55යි
ගෝල්ඩ් ලීෆ් ෆුල් රු. 75යි
ඩන් හිල් රු. 85යි
කැප්ටන් රු. 12යි
නව දුම්වැටි මිල ගණන්
ගෝල්ඩ් භාගය රු. 65යි
ගෝල්ඩ් ලීෆ් ෆුල් රු. 90යි
ඩන් හිල් රු. 100යි
කැප්ටන් රු. 15යි






