QR ක්රමය පටන් ගත්තත් තමන් තෙල් එහෙමත් නැත්නම් පෙට්රල් වගේ ඩීසල් ගන්න අපේ රටේ මිනිස්සු පෝලිම් වල ඉන්න බව අපි දකිනවා.
ඉතිං පෝලිමට එන්න කළින් පෙට්රල් සහ ඩීසල් ආවද කියලා දැනගන්න දැන් ලේසිවෙලා.
ඒ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ICTA එක්ව තමයි මේ වැඩේ කරන්නේ.
ඉතිං වැඩි කතාබහක් නැතිව මෙන්න බලාගන්න කෝ ඔයාලට තෙල් ඇවිල්ලද නැද්ද කියලා.
මෙතනින් බලන්න තෙල් ආවද කියලා…






