මීළඟ පළාත් පාලන මැතිවරණයෙන් ශ්රී ලංකා පොදුජන පෙරමුණට විශිෂ්ට ජයග්රහණයක් ලබා ගත හැකි බව එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.
මේ දින වල සිදුකරන එම පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු වලදී ඒ මහතා මෙසේ සඳහන් කර තිබේ.
දිස්ත්රික් මට්ටමින් එම පක්ෂයේ සංවිධායකයන් පක්ෂ මූලස්ථානයට කැඳවා සංවිධාන කරමින් සිටිති.
මීළඟ පළාත් පාලන මැතිවරණය එළඹෙන පෙබරවාරි මාසයට කලින් පැවැත්විය යුතුව ඇති බවත් ඒ සඳහා සූදානමින් කටයුතු කරන ලෙසත් බැසිල් රාජපක්ෂ මහතා දැනුම් දී ඇත.
source – lanka c news






