රන්ජන් රාමනායක ජනාධිපති සමාවක් ලබා දිය නොහැකි බව පවසමින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතාගේ ෆේස්බුක් පිටුවේ අපූරු සටහනක් පළවී තිබිණ.
ඒ මෙසේය.
‘රන්ජන්ට ජනාදිපති සමාව ලැබෙන්නේ නැහැලු. හරීන් කියයි.එතකොට ගලබොඩ නානසාර හාමුදුරුවෝ, ශාන්ත හාමුදුරුවෝ, සුනිල් රත්නායක, අජිත් ප්‍රසන්න,ජුඩ් ශමන්ත,දුමින්ද සිල්වා,ඒ අයට ජනාදිපති සමාව ලැබුනේ කොහොමද?රන්ජන් මිනීමරලා,කුඩු විකුනලා,හොරකම් කරලා නැහැ.රන්ජන් කිව්වේ සම්පුර්ණයෙන්ම තිත්ත ඇත්ත බව අද රටේ බහුතරයක් පිලිගන්නවා නේද? මේ ගැන ජනතාව මොකද හිතන්නේ? ඔබගේ මතය පහලින් කොමෙන්ට් කරන්න.’
හරීන් කළ ප්‍රකාශය
https://m.facebook.com/watch/?v=773083370529645&_rdr
source – mawratanews.lk






