Press "Enter" to skip to content

නාමල්ගේ බිරිද රටින් පිටවේ

ආණ්ඩුවට එරෙහිව රට තුළ පවතින උද්ඝෝෂණ හමුවේ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ බිරිද ලිමිනි වීරසිංහ රාජපක්ෂ සහ ඇයගේ දෙමාපියන් විදේශ ගතව ඇත.කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයෙන් ඔවුන් පිටත්ව ගොස් තිබේ. ගුවන් සේවා රාජ්‍ය ඇමැති ඩී.වි චානක මහතා විසින් ඔවුන් ගුවන් තොටුපොළ වෙත රැුගෙන ගොස් තිබේ. මේ අතර නාමල්ගේ සොහොයුරන් වන යෝෂිත සහ රෝහිතගේ බිරින්දෑවරුන්ද විදේශගතව ඇතැයි වාර්තාවේ.

source – diwaina.lk