Press "Enter" to skip to content

ජනපති නිවස අසල දී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

මෙලෙස මියගොස් ඇත්තේ 53 හැවිරිදි පුද්ගලයෙක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මිරිහානේ පිහිටි නිවස ආසන්නයේදි පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 53 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

විදුලි කප්පාදුව නතර කරන ලෙසට ඉල්ලා මෙම පුද්ගලයා ජනාධිපතිවරයාගේ නිවස ආසන්න්නයේ ඇති විදුලි ට්‍රාන්ස්පෝමර් කණුවකට නැග ඇති අතර එහිදී විදුලිසැර වැදීමෙන් ඔහු මරණයට පත් වී ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවටයි වාර්තා වන්නේ

අරුණ.

More from GossipMore posts in Gossip »