Press "Enter" to skip to content

ලංකා ඉතිහාසයේ දීර්ඝතම විදුලි කප්පාදුව හෙටද ?

හෙට (31) දිනයේ පැය 13ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලා තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු සදහන් කළේ පවතින උග්‍ර ඉන්ධන හිගය ඊට හේතුවී ඇති බවයි.

More from GossipMore posts in Gossip »