Press "Enter" to skip to content

ආණ්ඩුවෙ මැති ඇමති පිරිසක් ඉවත්වීමෙ සූදානමක්

පවතින තත්ත්වය සම්බන්ධයෙන් කලකිරීමෙන් පසුවන කැබිනට් ඇමතිවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරු පිරිසක් තීරණාත්මක මොහොතක ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානමින් ඇතැයි වාර්තා වෙයි.

ආණ්ඩුව පත්වීමෙන් පසු අමාත්‍යධුර හා රාජ්‍ය අමාත්‍යධූරය බෙදූ ආකාරය සම්බන්ධයෙන් මෙම පිරිස් මුල සිටම නොසතුටින් පසුව ඇත.

ඉන් අනතුරුව ආණ්ඩුව අනුගමනය කළ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ද මෙම පිරිසගේ යම් තිබූ කලකිරීම තිබී ඇත.

මෑතකදී රට තුල ඇතිව තිබෙන ආර්ථික අර්බුදය මතද මෙම පිරිසේ නොසතුට තීව‍්‍ර වී ඇතැයිද වාර්තා වෙයි.

More from GossipMore posts in Gossip »