හිමායා බණ්ඩාර කියන්නේ තාරුණ්‍යයේ හිරිමල්වියේ ඉන්න ආදරණිය චරිතයක්’ ඒ වගම රූප සුනදරියක් කියලා කිවුවත් වරදක් නැහැ’ ඇය දුටුවම නැවත වරක් ඇය දෙස බලන්නට සිතෙන තරමේ සුන්දරත්වයක් ඇයට තියෙනවා’ ඒ වගේම හැමෝම එක්ක සුඅහදව කටයුතු කරන නිසා’ ආදරණිය ප්රේක්ෂකයින්ගෙන ඇයට ලොකූ ආදරයක් ලැබෙනවා’ විශේශ්ස්යෙන්ම තරුණයන්ගෙන් ඇයට ලැබෙන්නේ ලොකු ආකර්ශනයක්’ තරුණයන්ගේ සිහින කුමරිය බවටත් කාලයක් ඇය පත්වුනා’ අදටත් සොනාලි ටීචර්ගේ චරිතයට ආදරය කරන පිරිස බොහොමයි’
ගුරුවරියකගේ චරිත තමයි ඇයට නිතරම වගේ ලැබුනේ’ ඒ වගේම මියුසික් වීඩියෝ වල වගේම නිරූපිකාවක් ලෙසත් ඇය කටයතු කරනවා’ නිතරම සිනහවෙන් සමාජ මාධ්‍ය හරහා හැමෝම එක්ක අදහස් හුවමාරු කරගෙන ඉතාමත් සුන්දර ජිවිතයක් හිමායා ගතකරනවා’ විශේෂයෙන්ම හිමායා අලුතින්ම එකතුකළ චයාරුපයක් ගැන මේ දිනවල කතාබහට ලක්වෙනවා’
කුරහන් ගලක් ලග ඉගෙන දාපු මේ චයාරුපයට ඇය සටහනක් එක්කර තිබුනේ මෙලෙසින්” අපේ ගෙදරත් තියෙනවා කුරහන් ගලක්’ අඹරන්න තමයි දන්නේ නැත්තේ’ කියලා ඉතින් මේ කතාව නිසා ඇයට තරුණයන් උදවු කරන්න පෝලිමේ සුදානම් වෙලා තිබුනා’හැමෝම හිමායට ඒක කරන්නේ කොහොමද කියලා කියල දෙන්න සුදානම් කියලා තමයි කොමෙන්ට් කරලා තිබුනේ’















