Press "Enter" to skip to content

භාණ්ඩ වර්ග කිහිපයක මිල වැඩිවෙයි

ආනයනික යෝගට්, ඇපල්, මිදි, දොඩම් ඇතුළු කාණ්ඩ 09ක් යටතේ භාණ්ඩ වර්ග කිහිපයකට විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ. 

මෙම විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද මාර්තු මස 10 වනදා සිට ආරම්භ වී මාස 6ක කාලයක් ක්‍රියාත්මක වනු ඇති.

ඒ සමඟම අදාළ බදු පනවන ලබන ආනයනික භාණ්ඩවල වෙළෙඳපොළ මිලගණන් ද ඉහළ යනු ඇති.

අදාළ භාණ්ඩ සහ බදු ඇතුලත් ලේඛනය පහතින්.

More from GossipMore posts in Gossip »