Press "Enter" to skip to content

ෆාමසියට යන්න කළින් නව ඖෂධ මිල ගණන් දැනගන්න

ඊයේ (15) සිට ක්‍රියාත්මක වන පරිදි ඖෂධ මිල සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

More from GossipMore posts in Gossip »