ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලි ටික් ටොක් ජාලය වෙත එක් කරන ලද වීඩියෝවක් සමාජ ජාලයන්හි හුවමාරු වෙමින් තිබේ.
ගෑස් සිලින්ඩරයක් ලග තබා ගනිමින් ඇය ‘ආයුබෝ වේවා මහරජාණෙනි’ ගීතය ගයමින් ඊට උපහාර දක්වයි.