ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16) දිනයේ ජාතිය ඇමතීමට නියමිතව තිබේ.
රට තුළ පවතින ආර්ථික අර්බුදය ඇතුළු ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව ද ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේදී අවධානය යොමු කිරීමට නියමිත බව සඳහන්ය.
මේ අතර බොහෝදෙනෙකුගේ කතාබහට ලක් වුන දෙයක් ලෙස ජනාධිපතිතුමා මෙවර විශේෂ කතාවව සිදුකරන්නට යන ස්ථානය. අපට වාර්තා වන අන්දමට ජනාධිපතිතුමා ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට සිය කතාව සිදුකිරීමට නියමිතයි.
ජනාධිපතිවරයා ජාතිය අමතා සිදුකරන ප්‍රකාශය අප වෙබ් අඩවියෙන් බලාපොරොත්තු වන්න….










