තරුණ වැඩිහිටි කාන්තාවන් හරියට දුක්විදින කාලයක් තමයි මෙන්සස් කාලසීමාව.
ඉතිං ඒ දිනවල ඇති වන වේදනාවට අපේ පාරම්පරික දේශීය වෛද්‍යවරුන් විසින් එදා ඉදලා කියලා දීපු අත්වෙදකමක් ගැන තමයි අද අපි කියලා දෙන්න යන්නේ.
හැබැයි මේක කරන්න ඕනේ මාස් දිනට දින හතරකට පෙරයි.
මේකට අවශ්‍ය වන දේවල් මෙන්න…
අරළු
බුළු
නෙල්ලි
වැල්මී
එම ද්‍රව්‍ය කලං තුන බැගින් ගෙන වතුර කාල් අට එකට සිද උදේට සහිද ලුනු, සවසට සීනි ද දමා වඩි තුනක් දිගටම බොන්න.
ඊට පසුව රණවරා මුල්, මල්, කොළ, පොතු, කෝමාරිකා මද කලං දෙකයි මදටිය අට බැගින් ගෙන වතුර කාල් අට එකට සිද සීනි මී පැණි දමා උදේට සවසට බොන්න.
- මෙහි කිසිදු අගුණයක් නැති බව සදහන්න කරන්න කැමැතිය.










