Press "Enter" to skip to content

අම්මට වයස 45 යි ! දුවට 20 යි ! සුඛෝපබෝගී හෝටර් කාමරවල බලවතුන්ට පහස දෙන හැටි

“සමහරු නම් හිරිකිතයි….
ඒත් අපි අපේ ජොබ් එක හරියට කරනවා…”

“ෆුල් නයිට් ඉඳලා අපි ලක්ෂේ හොයපු අවස්ථා තියෙනවා.”

“මචං ඒ ඉන්නෙ අම්මයි දුවයි… උඹ කිව්වට විශ්වාස කරන එකක් නෑ. අම්මා පට්ට කෑල්ල… මාරම ලස්සනයි… දෙන්නම එකට තිබ්බම අක්කයි නංගියි වගේ… ආයෙ කිසිම වෙනසක් නෑ මචං.. උඹ එක කෝල් එකක් දාලා විස්තර අහපන්.. කියවයි.. හැබැයි රූපේ වගේම තමා ගාණත් පට්ටම සැරයි… ගණන් උස්සන එක අහන්න දෙයක් නෑනේ මචං… පාඩුවක් නෑ. හැම විදිහකින්ම සැප කනේ…”

කොල්ලා ෆෝන් එක ඇතුළේ කියපු කතාව…
අම්මගේ නොම්බරේට ගද්දි රෑ වෙලා…

“සර්….. …..සර් මම විතරයි නම් ගාණ 15,000යි, කෙල්ල එනවා නම් 20,000කට වැඩිය ඕනි… ෆුල් නයිට් එකක් නම් ගාණ තවත් සැරයි.. හැබැයි සර්.. විශ්වාස කරන්න කීයක් වියදම් කළත් පාඩුවක් නෑ දෙයියම්පල්ලා…!! උපරිම දෙනවා……. හැබැයි සර් කොණ්ඩම් නම් අමතක කරන්න එපා… සර්ට මොකද්ද කෙරෙන්න ඕනි…. දෙන්නම ද…. දෙන්නම එනවා නම් ගාණ සැරයි… සර් ගල්කිස්සෙ ……… තැන අපි ඉන්නේ. සර්ට නොම්බරේ දුන්නේ …. නේ… මිනිහගෙන් අහන්න මං ගැන කියයි. එන කිසිම කස්ටමර් කෙනෙක් මූණ එල්ලන් යන් නෑ….”

“සර් අහන්නෙ මං ගැනද? මං ගැන ලොකුවට කියන්න දෙයක් නෑ. සර් මට කීයක් හරි බෑන්ක් කරනවා නම් කියන්න පුළුවන්. මේකනේ සර්….. මම ඇඟ විකුණනවා. මගේ දුවගෙයි මගෙයි දෙන්නගෙම… ඒක ඇත්තටම පව් ඇති…. හැබැයි මම දුවව මේකට බලෙන් එක්කරන් ආවා නෙවෙයි. ඒකිගේ කැමැත්තෙන් කරන ජොබ් එකක් මේක.. සර් ඕන කෙල්ලෙක් කැමතියිනේ සල්ලි අතපත ගාලා ඉන්න. අපි දැනට ඉන්නෙ කුලියට.. මාසෙකට තිහක් ගෙවනවා. දැන් ……. හරියෙන් ඉඩමක් අරන් තියෙන්නෙ හෙට අනිද්දාට එහේ යනවා දුවවත් එක්කන්…”

“තව කොච්චර කාලයක් ලංකාවේ ඉඳියිද කියන්න බෑ ඉතින්… මොකද දුවයි මායි කරන්නෙම කලෙක්ෂන් එකතු කරන එක.. අපි ගොඩක් සල්ලි හොයාගත්තට පස්සෙ මේ රට දාලා යයි…. මන්දා ඒක තාම තීරණය කරලා නෑ. සර්ට කියන්න ගොඩක් ඔය මහත්වරු කියාගන්න අය මෙහේ ඇවිල්ලා යනවා. සමහරු නම් හිරිකිතයි…. ඒත් අපි අපේ ජොබ් එක හරියට කරනවා… ෆුල් නයිට් ඉඳලා අපි ලක්ෂේ හොයපු අවස්ථා තියෙනවා. ෆොරිනස්ලාත් අපිට සෙට් වෙනවා මේකේදි. සර් එකපාරක් මෙහේ එනවනම් මැජික් එක කරලා පෙන්වන්නම්..”

ඒක මැජික් එකක්.. ද ?
කොයි විදිහේ මැජික් එකක් ද ?
මාරයි… එච්චරයි !!

More from GossipMore posts in Gossip »